හැකරු බස්නාහිර සභා වෙබ් අඩවියට පනිති බස්නාහිර පළාත් සභා www.wpc.gov.lk වෙබ් අඩවියට පිවිසි හැකරු තොරතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අද (19) ක 19 April 2016
රොනාල්ඩෝ සහ නිරූපිකාවක් මුල්කවරයකට නිරුවත් වෙලා සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ මෙවර GQ සඟරාවේ මුල් කවරය සඳහා යට ඇඳුමින් පෙනී සිට තිබෙනවා. ඒ සුපිරි නිරූපිකා 19 April 2016
කොළඹ අඳුරු වෙයි කොළඹ කොල්ලුපිටිය, කොටුව, කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ ගණනාවක පැයක පමණ කාලයක සිට විදුලිය ඇණ හිට ඇතැයි වැසියෝ කියති. මෙයට හේතුව 19 April 2016
කිරුළපොනේදී බලය පෙන්වන බව මහින්ද කියයි පොදු විපක්ෂයේ බලය කිරුළපොන මැයි රැලියේ දී පෙන්නමුයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නියාගම දානෙගෙදරකදී අද ප්‍රකාශ කළේය. බැසිල් රාජ 19 April 2016
රංජන් රාමනායකගෙන් ඩීවී උපුල් කෝටි 50ක් ඉල්ලයි දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව කෝටි 50ක වන්දි ඉල්ලා අපහාස නඩුවක් අද ගොනු 19 April 2016
පොලිස් අනංගයෙක් ගැන හොයයි පොලිස් කාන්තාවන්ට නිතර හිරිහැර කරන බව කියන නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු ගැන වහා පරීක්ෂණයක් කර දෙසතියක් ඇතුළත වාර්තාවක් 19 April 2016
සිත පිරුණා - වැසි ලැබුණා කොළඹ අම්බලන්ගොඩ ඇතුළු පෙදෙස් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි ඇති විය. දකුණු පළාතේ බටපොළ, බද්දේගම, අම්පෙගම, අහුංගල්ල, කොස්ගොඩ, හික්කඩ 19 April 2016
‘සන්ධානයට තවත් පක්ෂ 14ක් ?‘ එළැඹෙන සතිය වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ 14ක් එකතු කර ගැනීමට හැකියාව ඇති බවත් මෙතෙක් සන්ධානයට එක් නොවූ පක්ෂ ගණනාවක් 19 April 2016
‘පොලිස්පති තේරුව හැටි වැරදි‘ - ගම්මන්පිල ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිර්දේශ කළ ආකාරය නීත්‍යනුකූලවත් ස 19 April 2016
‘වැඩබිම් ආශ්‍රිතව එච්අයිවී ආසාදනය වැඩියිලු‘ මෙම වසරේ පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවෙන් එච්.අයි.වී ඒඩ්ස් ආසාදිතයින් 70 ක් පමණ හඳුනාගෙන ඇතැයි ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛ 19 April 2016
‘ග්‍රාම නිලධරයාට හෙල්මටයකින් ගහලා‘ පිළියන්දල කුඩමාදූව ග්‍රාම නිලධාරිවරයාට හෙල්මටයකින් පහර දුන් බව කියන අයකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි. මෝටර් රථයකින 19 April 2016
අවිස්සාවේල්ල - කොළඹ දුම්රිය කොස්ගමදී පීලි පනී අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොස්ගම මිරිස්වත්තේදී පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය පාලන අධිකාරිය කියයි. 19 April 2016
‘ගෙදර අයට මගුල් කියන්න පමාවීම ප්‍රශ්නයක් නෙමෙයි‘ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නියම නායකයෙකු නම් එකම වේදිකාවට ගොඩවී පාක්ෂිකයන්ට ශක්තිය දිය යුතු යැයි ශ්‍රී ලංකා නි 19 April 2016
ගේ ගිනි ගනී අම්මායි දුවයි නුලෙන් බේරේ පානදුර මාලමුල්ලේ දී නිවසක් අද උදේ ගිනි ගෙන එහි නිදා සිටි රජයේ සේවිකාවක හා ඇගේ දියණිය අනු නවයෙන් දිවි බේරාගත් බව අසල්වැසියෝ කියති. ග 19 April 2016
සුලේකා ෆෙරාරි එකක් අරන්? සුලේකා ජයවර්ධන කියන්නේ තාරුණ්‍යයේ රංගන ශිල්පිනියක්. ඇය මේදිනවල ඩුබායි සංචාරයක නියැළිලා කියලා තමයි ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සඳ 19 April 2016
අලි වෙඩිල්ල අතේ පත්තුවේ අනුරාධපුර සාලියපුර තනි අලියා එළවා දැමීමට වනජීවී කාර්යාලයේ ජිප් රියකින් සොයා ආ වනජීවී නිලධරයකු අලි වෙඩිල්ලක් පත්තු වී අතක ඇඟිලි 19 April 2016
සංවර්ධන නිලධාරීහු මානව හිමිකම් යති රැකියා ලාභී උපාධිධාරී සංගමය අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණ තමන්ට වන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළේය. 19 April 2016
වකුගඩු ජාවාරම්කරුවන්ට රැදවුම් නියෝගයක් වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන මිරිහාන රැදවුම් බාරයේ රඳවා සිටින සැකකරුවන් හත් දෙනා කොළඹ බන්ධනාගාරය වෙත යැවීමට කොළඹ අතිරේක මහේස 19 April 2016
පිළිස්සුම් කැළැල් කොරියාවේදී මකයි අත දරුවකුව සිටියදී ගෙය ගිනිගෙන බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ශ්‍රී ලාංකික දැරියක දකුණු කොරියාවේ හන්යෑං විශ්ව විද්‍යාල රෝහලේ දී සැ 19 April 2016
ගීත රූප රචනා හරහා නිතර දකින 'විරාජ්' ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වූ "ඉඳුවරී" ටෙලි නාට්‍යයේ "කේසර බේබි" ලෙස චරිත නිරූපණය කරමින් කලා ක්ෂේත්රයට අවතිර්ණ 19 April 2016
අවුරුදු කොහා පදවියට පියඹයි රට පුරා තැන තැන අවුරුදු උත්සව තවමත් පැවැත්වේ. අප්‍රේල් අවසන් වන තුරු මෙම උත්සව සංවිධානය කර ඇත. පදවියේ පොලිසිය ද එවැනි අවුරුදු උත්සව 19 April 2016
ප්රභාකරන්ගේ අරගලය සාධාරණලු උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් සොයමින් කොටි සංවිධානය 30 වසරක් ගෙන ගිය ආයුධ සන්නද්ධ අරගලය සාධාරණ බවත්, මෙහි සාධාරණත්වය වටහා ගනිි 19 April 2016
‘සිව්වැනි බලවේගයට අත තියන්න එපා‘ ලොව සිව්වැනි බලවේගය ලෙස හඳුන්වන ජනමාධ්යවෙිදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස තහවුරු කෙරෙන ආකාරයට රජය කටයුතු කළ යුතු බව දෙමළ ජාතික 19 April 2016
ටීගන්, ජොලීගේ නංගිද? ඇන්ජලීනා ජොලීගේ බොහෝතතු නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. නමුත් ඇයට නිවුන් සහෝදරියක් ඉන්නවා බව කවුරුත් නොදන්නවා විය හැකිය. එසේ කීවත් ඇ 19 April 2016
හෙරොයින් ගෙන ආ 16 දෙනා යළි රිමාන්ඩ් දකුණු මුහුදේ දී පසුගිය දා අත්අඩංගුවට ගත් නැවේ තිබී සොයාගත් හෙරොයින් කිලෝ 101 ගෙන ආ බව කියන පකිස්ථාන හා ඉරාන ජාතිකයන් 13 දෙනා ද ඔවුන 19 April 2016
පූජිත්ට සිව්දෙසින් සුබ පැතුම් නව පොලිස්පති ලෙස ව්‍යවස්ථාදායක සභාවෙන් නම් කළ පූජිත ජයසුන්දර මහතාට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සුබ පැතුම් පළවේ. මෙම පදවියට පත්වීම 19 April 2016
පොලිස් පොතෙන් කුලියාපිටිය හෙට්ටිපොළ මහ පාරේ ඇල්ලදෙනියේ හිස් අයිස්ක්‍රීම් බඳුනකින් අත්බෝම්බ තුනක් සොයා ගත් බව පොලිසිය කියයි. හැටන් සිට නල 19 April 2016
පූනම් පාණ්ඩේ කිම් කාර්ඩිෂන්ව අනුගමනය කරනවාලු? පූනම් පාණ්ඩේ යනු නිරුවත ඔස්සේ ජනප්‍රියත්වයට පත් නිළියක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඇය පසුගිය කාලයේ ජනප්‍රියත්වයට පත් වූයේ T20 ලෝක ක 19 April 2016
නිර්මාණශීලි දැන්වීමක් දිනෙන් දින ප්‍රචාරණ ක්ෂේත්රය සිය චින්තන ධාරාවන් වඩා නිර්මාණශීලී ලෙස යොදවනු දැකිය හැකිවෙනවා. එය හුදෙක් තරුවක් ප්‍රචාරණයට යොදා 19 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026