අපරාධ නිවාරණ රාජකාරියේ යෙදෙමින් මහරගම පොලිසියේ උප පරීක්ෂකවරයකු ගේ යතුරු පැදියේ පසුපස ගිය කොස්තාපල්වරයකු (21) බ්‍රේක් පහරට ඇද වැටී රෝහලේ දී මිය ගිය බව පොලිසිය කියයි.
පාර පනිමින් සිටි ඉත්තෑවකු බේරීම සඳහා තිරිංග තද කරද්දී යතුරුපැදිය පෙරැළී උප පරීක්ෂකද තුවාල ලැබීය.
නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද සිද්ධිය වු ස්ථානයට යාමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලදරුවට උපහාර කරමු. නිවන් සැප ලැබේවා! (ර)
වරද රියදුරාගේ . මෝටර් සයිකලයක් මෙසේ බ්රේක් ගැහුවම , කැපුවම පාලනය කරන්න බැහැ. බල්ලෙක් පැන්නත් කෙලින් යන්න ඕන. ඉදිරියේ බර වාහනයක් එනවා නම් කරන්න දෙයක් නෑ බ්රේක් ගහන්න වෙනවා. (බ)