අගුණකොලපැලැස්සේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. තුවාලකරු තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
අගුණකොලපැලැස්සේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. තුවාලකරු තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පිටුපස සිටින්නේ කව්ද? (නි)
රටින් පිටවෙලා හිටපු අපරාධකරුවන් නැවත ගෙන්නුවේ කවුද කබීර් ඇමති තුමාගේ විරෝධය පක්ෂයේ සම්මේලනයේදී පළකර ඇත (බ)
පසු පස ඉන්නේ කුඩු සහ මත් ද්‍රව්‍ය (බ)
වෙඩි තැබීම රටේ දෛනික සිදුවීමක් බවට පත්වීගෙනයි එන්නේ. මේ වෙඩික්කරුවෝ කොහෙන් ආ අයද?
පසුගිය දවස්වල ලොකු ලොක්කෝ උඩ පැන පැන කිව්වා නේද මිනී මැරුම් මංකොල්ල ස්ත්‍රී දූෂණ වහාම නැති කරනවා කියල අපරාධ දැන් කලින්ටත් වඩා වැඩී වෙලා (බ)
හැමතැනම මරන්න පටන් අරන්. මෙතන මොකක්හරි දෙයක් තියනවා. බලන්න මේ දවස් ටිකට කොච්චර සිංහල ව්‍යාපාරිකයන්වම මරා දැම්මද කියලා. මේක හොයන්න. මෙතන අමුතු දෙයක් වේගන යන්නේ. (නි)