දිනක්ෂි නාකි වෙලා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ තාරුණ්‍යයේ නිළියක්නේ. මෙයා පසුගිය දවස් ටිකේ නම් හොඳට හිටියා. නමුත් එක පාරටම වයසට ගිහිල්ලා කියල තමයි ම 20 April 2016
මහින්දානන්ද පවුලේ බැංකු ගිණුම් උසාවියට හිටපු කී‍්‍රඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ නීතී විරෝධී ලෙසින් සහ අයථා ලෙසින් මහජන මුදල් සහ දේපල වං 20 April 2016
දොස්තර සංගමේ ප්‍රකාශකට යාපනේදී හූ කියයි යාපනය ශික්ෂණ රෝහලේ අද පැවති වෛද්‍ය වරුන්ගේ රැස්වීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා කතා 20 April 2016
පොලිස් පොතෙන් ඇල්ල නහවිල වත්තක තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් 47 හැවිරිදි පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි. තවත් කාන් 20 April 2016
අත හෝදන්න ගිය දෙන්නා ගඟට වැටිලා? හෝකන්දරින් සමනල අඩවියට යමින් සිටි පිරිසක දෙදෙනකු යටියන්තොට දී දිවා ආහාරය ගැනීම සඳහා අත සෝදා ගැනීමට කැලණි ගඟට පහත් වෙද්දී ගඟට වැ 20 April 2016
‘මහින්දගේ කාලේ අද තරම් ප්රජාතන්ත්රවාදයක් නෑ‘ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දැමීම නොව විරුද්ධ පක්ෂයේ සියලු බලවේග එකතු කරගෙන ඊළඟ මැත 20 April 2016
‘සියලු මෑන් පවර් සේවකයින් ස්ථිර කරනවා‘ මෑන් පවර් සේවකයින් සියලූ දෙනා ඉදිරි මාස දෙකේදී ස්ථිර කරන බවත් මින් ඉදිරියට මෑන් පවර් සේවකයින් බඳවා නොගන්නා බවත් විදුලිබල අමාත්‍ය 20 April 2016
පුංචි ඡන්දය ලබන වසරේ මුල පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කොළඹ පදනම් ආයතනයේදී අද (20) පැවසීය. පළාත් පාලන නිර්ණය කොමිසම 20 April 2016
රතිඤ්ඤා කරල හිමි දෙනමත් රෝහලට යවයි කුඩා හිමිනමක් ඇතුළු දෙදෙනකු රතිඤ්ඤා පත්තු කරද්දී තුවාල ලබා නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියෝ රෝහල් ගත කර 20 April 2016
කොලිවුඩ් නිළි ට්‍රීෂා ගායනයට කොලිවුඩයේ සහ බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන ට්‍රීෂා ක්‍රිෂ්නන් කාලයක් සිනමාවෙන් සමුගෙන සිටියා. එසේ සමුගෙන සිටි ට්රීෂාව නැවත 20 April 2016
සල්මාන් ඛාන් තෑගි ගන්නේ නැතිලු සල්මාන් ඛාන්ට කුමන පුද්ගලයෙකු හෝ තෑග්ගක් ලබාදීමට කටයුතු කළ විට එය ඔහු බාර නොගන්නා බවත් එසේම එය දිළිඳු ජනතාව වෙනුවෙන් ඔහු විසින් 20 April 2016
අව් පූටකෙත් හිමි නම රන්මැලි භාවනාවේ අනුරාධපුරය රුවන්වැලි සෑ චෛත්‍යය ඉදිරිපිට හිටි පිළිමයක් මෙන් නිසොල්මනේ සවස තුනේ සිට පස්වරු හත දක්වා මේ දිනවල භාවනායෝගීව වැඩ සිටි 20 April 2016
තාජුඩීන් ඝාතනය වසන් කළැයි අයිපී අත්අඩංගුවට හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමි 20 April 2016
‘අවි දුන්නොත් සල්ලි තමයි‘ ලබන 25 සිට මැයි 6 දක්වා අනවසර ගිනි අවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි. ආරක්ෂක ලේකම් කරුණා 20 April 2016
බඩ පිපුම රෝගයක්ද? උපදෙස් - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්රිය ආහාර ගැනීමෙන් පසු අපිට දැනෙන හැඟීම කුමක් විය යුතුද? බඩගිනි නිවී කිස 20 April 2016
ජෝඩන්ට පසු වීරයා උපරිමයේදී සමුගනියි මයිකල් ජෝඩන්ට පසු බාස්කට් බෝල් ලෝකයේ සුපිරිතමයා වූ කෝබේ බ්‍රයන්ට් පසුගියදා සිය අවසන් තරගය ක්‍රීඩා කරමින් එන්බීඒ වෙත සමුදුන්නා. 20 April 2016
සැකකරු පස්සේ පැන්නූ රිය අල්ලයි මිනීමැරුමක් සම්බන්ධයෙන් දෙවුන්දර තමිල් නම් සැකකරු මීගමුව බන්ධනාගාරයේ සිට මිනුවන්ගොඩ අධිකරණයට රැගෙන යමින් සිටි බන්ධනාගාර රිය පි 20 April 2016
පැල්මඩුල්ලේ පාසලක දෝනා බහී සිංහල අවුරුදු සමයේ පැල්මඩුල්ල කෙටේතැන්න නීලගම පැල්මඩුල්ල අංක එක දෙමළ විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල අසලින් මැණික් පතලක් කපා ද 20 April 2016
ගෝඨා අල්ලන්නැයි දෙමළ සංවිධාන දෙකක් ඇමෙරිකාවට කියයි ඇමෙරිකා පුරවැසි භාවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව පැහැර නොහරින්නැයි ඇමෙ 20 April 2016
‘කොහාගේ හඬ පරදා ෆෙඩරල් හඬ මතුවුණා‘ ‘සිංහල දෙමළ ජනතාව අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරන සංහිඳියාව ගොඩනගන සිංහල අලූත් අවුරුද්ද උදාවත් සමග කොහාගේ හඬ පරදවා උතුරෙන් ෆෙ 20 April 2016
ධීවර ඇමැති මහින්දට බටර් ගායි “හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන පුද්ගලයෙක්. ඔහුට එය පෙන්වීමට තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා නිද 20 April 2016
‘සමාජ සේවා නිලධාරී තනතුර යළි ඇතිකරනවා‘ සමාජ යහපත වෙනුවෙන් විශාල වගකීමක් ඇති සමාජසේවා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට ක්‍රමානුකූලව වැසීයන තත්වයට පත්කර ඇතැයි සමාජ සවිබලගැන 20 April 2016
කැලණියට අයිස් වැටෙයි මහ වැසි සමග කැලණියට අද අයිස් කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. විනාඩි දහයක් පමණ එම තත්ත්වය පැවතුණු බව දැනගන්නට තිබේ. නියඟය හ 20 April 2016
තිරික්කල තහනම උප ඇමැතිට නෑ : පොලිසියත් සපෝට් පූගොඩ දී අද (20) පැවැති බක් මහ උළෙලේ දී නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර තිරික්කල රේස් තරගයක ආරම්භක සංඥාව නිකුත් කළේය. පූගොඩ පොලිසි 20 April 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සමිබන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නැගෙනහිර හිටපු මහ ඇමති ස 20 April 2016
ලොව වයස්ගතම සුනඛයා අවසන් ගමන් යයි ලොව වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ මැගී මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි. මැගී නමැති බැල්ල මිය යන විට වයස අවුරුදු 30ක 20 April 2016
සතුටගේ අලුත්ම ගීතය එළිදකී ඇයි මේ බොරුවට ළතැවෙන්නේ කරදර පොදි ගැන දුක්වෙන්නේ අතීත සෙවණැලි අඩුකරලා අනාගතේ බය විසි කරලා ලද දේ සමගින් සතුටු වෙලා අ 20 April 2016
කැලේ ගහක් කැලේ ගහක් නසයි කේරල ගංජා ශ්‍රී ලංකාවට ගෙන්වු බව කියන ලාංකිකයෙක් (24) දකුණු ඉන්දියාවේ තම්බන් හි දී අත්අඩංගුවට ගත්බව චෙන්නායි ආරංචි කියයි. ගංජා කි 20 April 2016
සීඅයිඩීය වැඩ හරි නෑ : ඇඹිලිපිටි නිතිඥයෝ කියති ඇඹිලිපිටිය නව නගරය පාරේ නිවසක සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන රහස් පොලිස් විමර්ශ 20 April 2016
පූජිත් ජයසුන්දර වැඩ බාර ගනී 34 වැනි පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) ජනපති අතින් පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් පසු පොලිස් මූ 20 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026