අවිස්සාවේල්ල පුවක්පිටිය හේවාහින්න සමාධි පනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමකින් පසුව ඇති වූ පහර දීමකින් තුවාල ලැබූ රැඳවියෙක් රෝහල් ගත තළ බවත් පහර දුන් පුද්ගලයා සිද්ධියෙන් අනතුරුව අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බවත් අවිස්සාවේල්ල පොලිසිය කියයි.
මිය ගිය කුරුවිට පදිංචි 28 හාවිරිදි ගනේෂ් ප්‍රභූ නැමැත්තා බව ද පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd