ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුඳේදී 17 දෙනෙකු සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිස ත්‍රීකුණාමලයෙන් ගොඩබිමට ගෙන ඒමෙන් පසුව පරීක්ෂණ සඳහා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට සූදානම් කර ඇති බවද නාවික හමුදාව කියයි.
ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් එන්නවුන් හරවා යවන බව ඕස්ට්‍රේලියා රජය නිවේදනය කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd