කොටි සංවිධාන හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට වවුනියා මහාධිකරන විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා විසින් අද ඇප මත මුදා හැරියේය. රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට උතුරු පළාතෙන් පිටතට යාමද තහනම් කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ වගේ අයට ඇප දෙන්නේ? දැන් ඉතින් ඉදිරියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
මෙයාට ඇප දෙන්න හොද නෑ.(හේ)
අනේ මන්දා ඕවා (හේ)