IMG-LOGO

නිරූපණය විනෝදාංශයක් කර ගත්‍ 'සෙව්වන්දි'

2016-08-15-ent-19

නිරූපණය විනෝදාංශයක් ලෙස තම ජිවිතයට එකතු කර ගනිමින් රංගනය සඳහා බලාපොරොත්තුවෙන් සිටින සාරවිට.lk සමග එකතු වන ඇය සෙව්වන්දි දිසානායකයි.

 

සෙව්වන්දි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

2016-08-15-ent-16මේ දිනවල නම් ලොකු වැඩකටයුතු මුකුත් නැහැ. මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඒ වැඩ කටයුතුත් එක්ක ලැබෙන ආරධනා භාරගෙන සැහැල්ලූ‍වෙන් ජීවත් වෙනවා.

 

මේ ගමනට රැකියාව බාධාවක් නෙමේද?

නැහැ. මම මේ රැකියාව කරන්නේ ගොඩක් කැමැත්තෙන්. මම රැකියාව කරන තැනින් මගේ නිරූපණ සහ රංගන වැඩකටයුතු සඳහා මට නිවාඩු ලබා දෙනවා. ඒක මට ලොකු ශක්තියක්.

 

Photo-shoot වලට වගේම Music Video වලට ද මේ වෙනකොට පෙනි ඉඳලා තියනවද?

ඔව්. මලික් ප්‍රනාන්දු අයියාගේ ”‍මගේ තනියට”‍ කියන song එකටයි, නදීර ශ්‍රී ඒකනායක අයියගේ ”‍නුවර දුර අතීතේ”‍ song එකටයි සහභාගි වෙලා තියනවා.

 

මේ ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ?

මම හිතන්නේ මේ ක්ෂේත්රය හරි විදියට හොඳ විදියට කරන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ. මම ආසත් ඒ වගේ ගමනක් යන්න. ඒ වගේම හොඳ විදියට ප්‍රසිද්ධ වෙන්න.

 

මේ ගමනට කවුද උදව් කරන්නේ?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා සහ තාත්තව. ඒ දෙන්න මේ ගමනට ගොඩක් උදව් කරනවා. මාව තේරුම් අරන් මගේ නිදහස උපරිම දෙන නිසා තමයි මට මේ දේවල් සඳහා සහභාගි වෙන්න පුළුවන්. ඊට පස්සෙ මතක් කරන්න ඕනේ මගේ ළඟින්ම ඉන්න යාළුවෝ දෙන්න නදීශා සහ ක්රිශාන්ති. ඒ දෙන්නවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා වගේම ස්තූති කරනවා .ඒ වගේම මලික් ප්රනාන්දු අයියා සහ මේ වෙලාවේ නම් නොකියූ මට වචනයකින් හරි උදව් කළ අයට මම මේ වෙලාවේ ස්තූති කරනවා.

 

සටහන සහ ඡායාරූප - ඉෂාන් සංජීව

 

2016-08-15-ent-07
2016-08-15-ent-08

2016-08-15-ent-09
2016-08-15-ent-10
2016-08-15-ent-11
2016-08-15-ent-12
2016-08-15-ent-13
2016-08-15-ent-14
2016-08-15-ent-15
2016-08-15-ent-17
2016-08-15-ent-18



අදහස් (0)

නිරූපණය විනෝදාංශයක් කර ගත්‍ 'සෙව්වන්දි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 81 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 306 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site