වව්නියා වෙන් කළආර්ථික වෙළඳ මධ්‍යස්ථානය දෙකට කඩා එකක් වව්නියාව තේක්ක වත්තේ ද තවත් එකක් මුලතිව් මාන්කුලම්හි දී ඉදි කරන බව ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී.හැරිසන් මහතා කියයි.
වව්නියා වෙන් කළආර්ථික වෙළඳ මධ්‍යස්ථානය දෙකට කඩා එකක් වව්නියාව තේක්ක වත්තේ ද තවත් එකක් මුලතිව් මාන්කුලම්හි දී ඉදි කරන බව ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී.හැරිසන් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොදයි නැතිනම් බද්දුදීන් තනි මතේට මිනිහගේ එවුන්ට එ්ක බෙදල දෙනවා (බ)
හිටපු මහින්ද ජනාධිපතිතුමාට පින්සිදු වෙන්න උතුරට ගොස් වීරයෝ වගේ වැඩ දානවා සමහරු (නි)
යහපාලනයට තිබෙන්නේ පුදුම හිතෙන සංවර්ධන වේගයක්. මාස 19 න් මෙපමණ දෙයක්? (නි)
හොද ආරම්භයක් (බ)
ජාත්‍යන්තරයට ගිහින් කෙලන් කියනවා මධ්‍යම රජය මොකුත් කරන්න නැහැ කියලා. දෙන්න දේවලුත් බාරගන්නේ නෑ.(හේ)
වව්නියාවෙයි මුලතිව් වලයි වනාන්තර ඉවරයි වගේ (නි)
කරන්න හදන දේ හොදයි.(හේ)
කරන දේ හොදයි.ඒත් ඒ දේවල් වල ප්‍රතිලාභ ජනතාවට ලැබෙයිද?(හේ)
මේ මාර ප්‍රශ්නයක්නේ.(හේ)
ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා නම් හොද දෙයක්.(හේ)
කිව්වට මේ දේවල් සිද්ධ වෙයිද කියන එකයි බය.(හේ)
තව ටික දවසකින් මධ්‍යස්ථාන තුන හතරක් වෙයිද දන්නේ නෑ.(හේ)