ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තිස් හතර දෙනෙකු ඩුබායි, සතුවා හි ආරම්භ කළ විරෝධතාව අවසන් කර ඇතැයි ඩුබායි හා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටී.
සතුවා නගරයේ බස් නැවතුම්පොළක ඔවුන් එලෙස දෙසතියක සිට විරෝධතාවක නිරත වුයේ, සේවය කළ ආයතනයෙන් නිසි වැටුප් සහ නිසි පහසුකම් නොලැබීමට එරෙහිවය.
ඩුබායි සතුවා නගරයේ කර්මාන්ත ශාලාවක පිරිසිදු කිරීමේ සේවකයින් ලෙස ඔවුන් මීට මාස 5 කට පෙර ඩුබායි හි රැකියා සඳහා ඔවූහු ගියහ.
එම ප්‍රශ්නය විසඳන බවට බලධාරීන් එකඟ වීමත් සමඟ විරෝධතාව අවසන් කළ බව ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි කියයි.
COMMENTS
අමිල මීට පෙර ඩුබායි අවේ විදායක ශ්‍රේණියේ අය පමණද .දොස්තරලා, ඉංජිනේරුවෝ,ගණකාදිකරීන් වගේ.(හේ)
හැමදේම ලැබෙනවා නම් එච්චරයි.(හේ)
තිලක් ඩුබායි, බැරිද ඉක්මණට මොනවාහරි කරන්න? (නි)
ඩුබායි රටේදී දුක්ගැනවිලි කියන අපේ අය මටත් හමුවෙලා තියෙනවා. (නි)
මේ ආයතනයේ නම දන්න අයෙක් ඉන්නවානම් කියනවද?(හේ)
මීට පෙර ලංකාවේ අය මේවගේ කම්කරු රැකියා කරන්න ඩුබායි අාවේ නැහැ නේද ? (හේ)
ප්‍රශ්නයට විසඳුම නැවත මව්බිමට එවීමය (බ)
ඒ අතින් කටාර් රට රත්තරන්. හම්පුතාලට ඕන ඕන විදියට මෙහෙ නටන්න බැහැ (බ)
චමල් කටාර් ගැන දන්නේ අඩුවෙන් බහුතරයක් අරාබි කම්කරු නීති සලකන්නේ නැහැ (බ)