දෙමළ ජාතික සනධානයේ නායක ආර් සමිබන්ධන් මහතාට මයික්‍රොෆෝනයකින් පහරදීමෙි සිද්ධියක් සමිබන්ධයෙන් උතුරු පළාත්සභාවෙි සභාපති ඇන්ටනි ජෙගනාදන්ට එරෙහිව ඉලංගයි තමිල් අරසු කචිචි පකෂය පරීකෂණයක් ආරමිභ කර ඇත.
වවිනියාවේ දී ඉරිදා (14) පැවති ඉලංගයි තමි් අරසු කචිචි පකෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම පකෂයේ මහ ලේකම් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක, විපකෂ නායක ආර් සමිබන්දන් මහතාට මයික්‍රෝෆෝනයෙන් දමා ගැසීමෙි සිද්ධිය හේතුවෙන් එම රැස්වීමෙි දැඩි උණුසුමිකාරී වාතාවරණයක් ඇති විය.
COMMENTS
ඔය තියෙන්නේ වැඩ. මගේ සුබ පැතුම්! (නි)
හරිනේ. ඉන්දියාවේ ක්‍රමයනේ. එයාලගේ සංදර්ශන බැලුවහම තේරෙයි ඇත්ත (නි)
කාලෙකට පස්සේ හොඳ ප්‍රවෘත්තියක් (නි)
දැන් සමහරුන්ට වයසත් වැඩි නිසා නිසා ටිකක් තැන්පත් විදිහට කටයුතු කරන එක තරුණ අයට අල්ලන්නේ නැහැ. එ්කයි වැඩිපුර තරහා. (නි)
ලාංකීය සිංහල මුස්ලිම් හා දෙමළ දේශපාලනයේ වර්ගවාදය මතුකරමින් අතිධාවනකාරී ගමනක් යන නායකයන් සාමාන්‍ය ජනතාවද මුලාවේ දමමින් රට විනාශ මුඛයට ඇදදමයි. මැදිහත් සිතුවිලි නොඉවසයි. පරිණත දේශපාලකයන් සැඟවී යමින් මේ දේශපාලන අපතයන් මතුවෙමින් පවතී. (නි)
මයික්‍රොෆ්‍රෝනයකින් නොවේ මෙගාෆ්‍රෝනයකින් ගැහුවා නම් හොඳයි (නි)