සැහැල්ලු මෝටර් සයිකලයක ඇති වටිනාකම කුමක්ද කියා ඇසුවොත් යමෙකුට මේ වීඩියෝව පෙන්වන්නට අමතක කරන්නට එපා. මෙය හමුදාවන්ට විශේෂයෙන් භාවිත කළ හැකියි. පෙනුමෙන් විශාල වූවාට පහසුවෙන් ඔසවාගෙන යාහැකි මෙහි කොටස් ගලවා වාහනයක ඩිකියේ දමාගෙන යෑමටත් හැකියාව තියෙනවා. මෙය විශේෂ වන්නේ එනිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd