නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල රැස්වීම ඇමැතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන මාසයේ ඇමරිකාව බලා යාමට නියමිතය.
ලබන 19 වැනි දා සිට 26 වැනි දා දක්වා සමුළුව පැවැත්වේ. ජනාධිපති සැප්තැම්බර් 21 වැනිදා සමුළුව ඇමැතීමට යයි. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද මෙම සංචාරයට එක් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, ඔබව ආදරයෙන් පිළිගන්නවා. “සදා දෝතින් මලක් සේ ඔබ,පිළිගන්නේ අපි හදවතින්...“ (නි)
කරුණාකරලා අපේ මව්භාෂාවෙන් හොඳ සිංහල කතාවක් කරන්න. ඉංග්‍රීසි දන්නා කෙනෙක් යොදාගන්න පරිවර්තක විදියට. අපි සිංහල කතාකරන එක අපිට ආඩම්බරයක්. (නි)
අපගේ ආචාරය.(හේ)