ශාරුක් ඛාන් බලෙන් සම්මාන ගන්න යනවා Times of India පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී ශාරුක් ඛාන් කියු දෙයින් බොහෝ රසිකයින් විස්මිතියට පත්ව තිබෙනවා. ඒ 'FAN’ චිත්‍රපටයේ ද 22 April 2016
ලොකු යානයක් හදිසියේ කටුනායකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි දක්වා පියාසර කරමින් සිටි ඒ 380 ගුවන් බසයක් කාර්මික දෝෂයක් නිසා කටුනායකට අද (22) ගොඩ බැස්වීය. 22 April 2016
ඝාතකයනුත් සාක්කි වසන් කළ අයත් හදුනා ගනීයි වසීම් තාජුඩීන් මරා පුළුස්සා රිය අනතුරක් සේ පෙන්විමට පසුගිය රජය ගත් උත්සහය අපරාධ විද්‍යාවේ නවතම පරික්ෂණ නිසා අසාර්ථක වී යැ 22 April 2016
'සිත පිරුණා වැසි ලැබුණා' දෙපැයක් පුරා කුරුණෑගලට මහ වැසි පවතින බවත් දිස්ත්රික්කයෝ බොහෝ ප්‍රදේශ වලට වැසි ලැබෙන බව ගොවියෝ කියති. වැසි ලැබීම ගැන ඔවුහු සතු 22 April 2016
ගලගොඩඅත්තේ හිමි අපහාස කළාද නැද්ද ? තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස 22 April 2016
නව පොලිස්පති "පොලිස් දෙපාර්තමේනතුව" නැති කරයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනුවෙන් මින් ඉදිරියට පොලිසිය නොහඳුන්වන ලෙසද 'ශ්‍රී ලංකා පොලිසිය' යන නාමය භාවිතා කරන ලෙසද නව 22 April 2016
හොරා අල්ලන්න ග්‍රේරෝටත් බැරි වෙයි කළුතර අධිකරණ නිලධරයකුගේ පානදුර නිවසකට ඇතුළු වු සොරකු රුපියල් ලක්ෂ දහයක පමණ ස්වර්ණාභරණ ද රුපියල් හතලිස් දහසක් ද සොරා ගෙන ගොස් ඇත 22 April 2016
ගැහැණු 500ක් සමග යහන් ගත වූ ක්‍රිකට් ක්‍රීඩකයා කාන්තාවක් එක්ක යහන්ගත වෙන එක ගොඩක් අයට කරන්න පුළුවන් වුණාට කාටද පුළුවන් ඒක කටක් ඇරලල කියන්න. ඒත් බ.ඉ.කොදෙව් ක්‍රිකට් කණ්ඩ 22 April 2016
පොලිතීන් එකතු කරන්නා සැකපිට : මහින්දගේ ආරක්ෂකයෝ අල්ලති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල කාර්යයාලය අසල හේතුවක් නැතිව ගැවසෙමින් සිටි බව කියන හෝකන්දර පොලිතීන් එකතු කරන්නක 22 April 2016
මානව හිමිකම් අතින් යහපත් වර්ධනයක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්රයේ යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය කාර්යාලය 22 April 2016
චතු පබා සිනමාවට? මේ දිනවල විකාශය 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ 'කල්පනී' ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය සහ මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට අවතී 22 April 2016
මහින්දගේ ඉරණම මැයි රැලියෙන් තීරණය වෙයි ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ මැයි රැලියට නොඑන ශ්‍රිලනිප මන්ත්‍රීන් , ආසන සංවිධායකයන්, පළාත් සභා මන්ත්‍රීන් යන සියලු දෙනාට එරෙහ 22 April 2016
මකුණෝ දඹුලු රෝහල ආක්‍රමණය කරති දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු මකුණූ උවදුරින් දැඩි ලෙස පීඩා විදිති. දිවා රාත්‍රී නිදි වර්ජිතව සිටින අතර ඇවිද ගැනීමට 22 April 2016
පොප් ගායක ප්‍රින්ස් දිවියෙන් සමුගනී සංගීතයේ ක්ෂේත්‍ර ගණනානාවකම දක්ෂතා දැක්වූ මෙන්ම ඇමෙරිකානු සංගිතයේ විශිෂ්ඨ පුද්ගලයෙකු ලෙසින් හැඳින්වෙන පොප් ගායක ප්‍ර 22 April 2016
බියෝන්සෙගෙන් නිකී මිනාජ්ට තෑග්ගක් ජනප්‍රිය ගායිකා බියෝන්සෙ තමන්ගෙ යෙහෙළියක වන ජනප්‍රිය ගායිකා නිකී මිනාජ් වෙනුවෙන් “Darling Nikki” නමින් උපහාර රූප රචනාවක් නිකුත් 22 April 2016
ආනෙ ඩිංගක් ඉන්නකෝ ළහිරු පෙරේරාත්, විරේෂ් කුරේගෙත් අධිපතීත්වයෙන් පැවැත්වෙන මියුසික් අවන් ආයතනය දිනෙන් දින ප්‍රසිද්ධ වන්නේ එහි සිසුන්ගේ විවිධ වූ ක් 22 April 2016
මන්නාරමෙන් අදත් කේරල ගංජා අල්ලයි ඉන්දියාවෙන් ගෙන්වු බව කියන කේරල ගංජා කිලෝ 31 ක් සමඟ මන්නාරම ඌරුමලේ දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 April 2016
ප්‍රියංකා 'වෝග්' කවරයට ඉන්දියාවේ ප්‍රකට විනෝදාත්මක සඟරාවක් වන 'වෝග්' හි අප්‍රේල් කලාපය සඳහා කවරය සරසන්නට අවස්ථාව ලැබී ඇත්තේ බොලිවුඩයේ සුපිරි නිළියක 22 April 2016
සීයාගේ සහ තාත්තගේ අඩිපාරේ යන පුතා මර්වින් පෙරේරා කියන්නේ ලාංකික සංගීත කලාවේ එක් පුරුකක් කිව්වොත් එය නිවැරදියි. එමෙන්ම ඔහුගේ පුත්‍රයා වන අමල් පෙරේරාත් ලංකාවට බිහි 22 April 2016
ඇන්ඩ්‍රොයිඩ් නියුටෙලා ඇන්ඩ්‍රොයිඩ් N දැනටත් පර්යේෂක මට්ටමෙන් නිකුත් වී අවසානයි. එයට දැනට නිශ්චිත ආහාරයක නමක් පැලපදියම්ව නැතත් බොහෝවිට ලොව ප්‍රමුඛතම හ 22 April 2016
වැන් රිය පල්ලමේ: අයෙක් රෝහලේ කොළඹ සිට තලවාකැලේ බලා ගමන් ගත් වෑන් රථයක් වටවල රොසැල්ලේ දී අද (22) අලුයම අඩි දෙසියක ප්‍රපාතයකට පෙරලී එක් අයකු තුවාල ලබා 22 April 2016
"අයන් මෑන්ට" හයවන වරටත් රොබට් ඩවුනි ඉදිරියේදීත් 'අයන් මෑන්' චිත්‍රපටයේ 'අයන් මෑන්ගේ' චරිතය නිරූපණය කිරීමට රොබට් ඩවුනි සූදානම් වන බව හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. ඒ 22 April 2016
නිරූපණ ක්ෂේත්රයට ඇල්මක් ඇති 'රෝෂි' නිරූපණ ක්ෂේත්රය තුළින් ඉදිරි ගමනක් යාම සඳහා සූදානම් වන ඇය රෝෂිණී කෞෂල්යයායි. මංගල විලාසිතා උලෙළහිදී නිරන්තරයෙන් දකින්නට ලැබෙ 22 April 2016
අයිශ්ට සම්මානයක සිහිනයක් මේ වසරේ මැයි මස 20 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ඕමන්ගු කුමාර්ගේ 'සර්බ්ජිත්' චිත්‍රපටයේ ප්& 22 April 2016
බිත්තියේ ඇඹීම් බර්නි මිචෙල් කියන්නෙ ලෝකයේ සිටින දක්ෂ ඇඹීම් ශිල්පියෙක්. පොටිවලට සමාන අමුද්‍රව්‍යක් භාවිත කර ඔහු කරන මේ නිර්මාණ ලෝක ප්‍රසිද්ධයි. 22 April 2016
දිවුල්ගනේ සඳ මඬල ගැන ගයයි අද ඔබට සාරවිටෙන් ගෙන එන්නේද ගුවන් විදුලි නාළිකාවල නෑසෙන තවත් නැවුම් ගීයක්. ඒ තමයි කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන සඳ මඬල ගීතය.අපි ඒ ප 22 April 2016
ජාත්‍යයන්තර ජයග්‍රහණ දෙකක් රැගෙන ආ ඕෂධී වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් හරහා ඔබ හඳුනාගත් ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවට නිරූපණය තුළින් විශාල ජයග්රහයණයක් ලබාදී ඇත 22 April 2016
දිමුත්ගේ 28 වැනි උපන්දිනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන යොවුන් ක්‍රීකට් ක්‍රීඩක දිමුත්කරුණාරත්නගේ 28 වැනි උපන්දිනය අද දිනයට යෙදි තිබුණි. 21 April 2016
කෙන්ඩල් ජෙනර් වෙළෙඳ දැන්වීමක් වෙනුවෙන් නිරුවත් වෙයි ඉහළ මුදලක් අය කරන නිරූපිකාවක වන කෙන්ඩල් ජෙනර්, වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් දායක වී තිබෙනවා. ඒ Calvin Klein නම් යට ඇඳුම් සඳහායි. මෙම 21 April 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026