ව්‍යාපාරිකයන් සේ වෙස් වළාගත් පොලිස් නිලධරාරින්ට රුපියල් ලක්ෂ 17 ක වල්ලපට්ටා විකිණිමට ගිය බව කියන පානදුරයේ පොලිසියක උප පරික්ෂකවරයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන විශ්‍රාමික හමුදා සෙබළකු ඇතුළු සිව් දෙනෙකු මතුගම දී සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ යතුරුපැදි දෙකක් හා වල්පට්ටා ග්‍රෑම් 1400 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේක හොරා පොලිස් නොවෙයි, පොලිස් පොලිස් (නි)
අනේ අපේ ශ්‍රී ලංකා පොලිසිය! (නි)
වැඩ පටන්ගත්තා විතරයි. පොලිසිය සීරුවෙන්! (නි)
අපේ පොලිස්පතිතුමා නම් කිව්වා නේද පොලිසිය හදලා ගන්නවා කියලා? (නි)