ආක්ෂේ කුමාර් දායක වූ "Rustom" චිත්‍රපටය සහ රිතික් රෝෂන්ගේ "Mohenjo Daro" චිත්‍රපටය තිරගත වූයේ පසුගිය 12 වැනිදාය. එකම දිනයේ කරළියට පැමිණි මෙම චිත්‍රපට දෙකෙන් වැඩිම ආදායමක් උපයා ගැනීමට ආක්ෂේ කුමාර් දායක වූ "Rustom" චිත්‍රපටය සමත්වී ඇත. එහි ආදායම මේ වනවිට ඉන්දියානු කෝටි 50ක් ලෙස වාර්තා වෙයි. මේ වනවිට රිතික් රෝෂන්ගේ "Mohenjo Daro" හි ආදායම ඉන්දියානු කෝටි 32කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd