දේශීය ලොකුලූනු අස්වනු නෙළන සමයේ වෙළඳපොළට රට ලූනු ගෙන් වීමෙන් මෙරට ගොවියා අමාරුවේ වැටෙතියි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධානයක නාමල් කරුණාරත්න මහතා කියයි.
මේ දින වල රට ලූනු කිලෝව රුපියල් 55 ත් 60 ත් අතර පැවතීම නිසා මෙරට ලොකු ලූනු කිලෝව රුපියල් 40 දක්වා පහත වැටී ඇතැයි ද මෙරට ලූනු කිලෝවකට රුපියල් 90-100 ක් නොලැබුණහොත් දේශීය ගොවියාට අලාභ සිදුවන බවද ඔහු කියයි.
![DSC07866[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078661.png)
![DSC07877[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078771.png)
![DSC07883[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078831.png)
![DSC07887[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078871.png)
![DSC07896[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC078961.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ මහින්දව එළෙවුවනේ. (බ)
අනේ අම්මපා! මේක එක් කෙනෙකුටවත් තේරෙන්නේ නැද්ද? නැති කාලෙට ගේනවා විනා ගොවියන්වම නැති කරන්න හදන්නේ (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. (නි)
මේ ලූනු ගළවන්නේ හරි වෙලාවට නෙමෙයි. ලූනු තව ටිකක් තියෙන්න ඇරලා ගැළෙව්වා නම් කල්තියාගන්න පුළුවන්. (නි)
කවුරු ආවත් ඔහොම තමයි (නි)
සීත කාමරයක කූල් එකේ වැඩ කරනවා කියන , රටේ තත්ත්වය නොදන්නා අයෙක් ගත්ත මැටිමෝල් තීරණයක් වගෙයි. නැත්නම්, ලූනු ආනයනය කරන මුදලාලිලාගෙන් මොවුන්ට ලොකු කුට්ටියක් ලැබුනද ජනපති තුමනි, අගමැති තුමනි දේශීය ගොවියන්ට පිහිට වෙන්න ! (අ)
ගොවියෝ ණයවෙලා ගොවිතැන් කරන්නේ. හොඳ මිලක් නැතිවුණොත් මොකද කරන්නේ ඒ මිනිස්සු? (නි)