2012 වර්ෂයේදී තිරගතවූ "කොක්ටේල්" චිත්‍රපටය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඩයනා පෙන්ටේ නැවතත් සිනමාව සඳහා එක්වන්නේ මෙම වසරේදීය. ඇගේ දෙවැනි චිත්‍රපටය වෙනුවෙන් ඇය අවුරුදු 4ක කාලයක් ගන්නා අතර, ඊට හේතුව ලෙස ඇය පවසන්නේ එක ළඟ චිත්‍රපටයක් සඳහා දායක වීමට තමා අකමැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd