ක්‍රිතී ශැනොන් යනු මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රිය තරුවකි. පසුගිය සමයේ තිරගත වූ "දිල්වාලේ" චිත්‍රපටය හේතුවෙන් ඇය බෙහෙවින් ප්‍රසිද්ධියට පත්විය. කෙසේ නමුත් ඇය තම දෑස් දන්දීමට තීරණය කර ඇති බව සඳහන් වන අතර, ඇය පවසා ඇත්තේ ඇගේ මරණයෙන් පසු ඇයගේ ඇස් දෙක කිසියම් පුද්ගලයෙකුට ලබාදීමට තමා කටයුතු යොදවන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd