කොසෝවෝ රටේ පළමු ඔලිම්පික් පදක්කම දිනන්නට ඒ රටේ තරුණියක් සමත් වුනා. ඒ ජූඩෝ ක්‍රීඩාවෙන්. එය රන් පදක්කමක් වීමත් විශේෂයි. බොහෝ රටවලින් තමන්ට ඒ ඒ රටවල්වලට ක්‍රීඩාකරන ලෙස ආරාධනා ආවත් මුදලට වඩා තම දේශය පිළිබඳ සිතූ ඇය අභිමානයෙන් සහ හැඬූ කඳුළින් යුතුව සිය පදක්කම ලබා ගත්තාය. ඔබ මේ බලන්නේ ඇයගේ කතාවයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd