කම්කරු දිනය නොදන්නා කම්කරුවෝ වැඩකරන සැබෑ ජනතාවගෙන් මැයි දිනය ගැන විමසූ විටඉන් බහුතරයක් මැයි දිනය පිළිබදව කිසිදු දැනුමක් නොමැති අතර ඇතැමුන් දේශපාලකයන්ට දොන් න 23 April 2016
දොලොස් වසරකට පසු සුනාමියෙන් විනාශ වූ පාසලකට ගොඩනාගිලි සුනාමියෙන් විනාශ වී ගිය යාපනය මනක්කාඩු රෝමානු කතෝලික විද්‍යාලයේ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සදහා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩි කුර 23 April 2016
පීසීගේ කන හපලා මහියංගනය සේරාන ගම්මානයේ නීතිවිරෝධී මත් පැන් ජාවාරාමක් වැටලීමට පොලිසිය පොලිස් කොස්තාපල්වරයකුගේ කණ සපා කා සැකකරු පැන ගොස 23 April 2016
කුඩු සැකකරුවන්ට 28 තෙක් රැඳවුම් නියෝග බම්බලපිටිය හෝටලයකදී හෙරෝයින් මත් කුඩු කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් සමඟ අද උදෑසන අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයින් දෙදෙනාඅ 28 වැන 23 April 2016
උතුරු සබේ යෝජනාව ලබන සතියේ රජයට දෙමළ බස කතා කරන වැඩි පිරිසක් සිටින උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර වෙනම ප්‍රාන්තයක් ඇති කරන ලෙස ඉල්ලමින් උතුරු පළාත් සභාවේ සම්මත 23 April 2016
සමන් ලෙනින් කල්‍යාණි නංගී ගැන මෙසේ ගයයි කළ්‍යාණි නංගියේ රාජාංගනේ ජනපදේ නන්ද කුමරා මමයි හන්දියේ නේත්තරා පල් මං ආදරෙයි පංච කළ්‍යාණ යෞවනය දැවිලා ගිහින් 23 April 2016
ත්‍රීරෝද රියදුරු කපා කොටා මරලා ඌරගස්මන්හංදිය දෙල්ගහවෙල පාරේදී ත්‍රීරෝද රථ රියදුරකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. එලෙස ඝාතනය කර ඇත්තේ දෙල්ගමවේල්ල පදි 23 April 2016
මාස එක හමාරකට පසු තරුණයාගේ සිරුර ගොඩ ගනී කටුගස්තොට හපුගොඩ දී මාර්තු හය වැනි දා සිදු වූ රිය අනතුරකින් මිය ගියැයි පවසමින් භූමදානය කළ 29 හැවිරිදි තරුණයකුගේ දේහය මහනුවර ප 23 April 2016
දෙවියන් සනසන්න හමක් තලන්න ලොව ප්‍රකට සංගීත කණ්ඩායමක් වන Godsmack හි නිර්මාණයක් තමයි මේ ගෙනෙන්නේ. දෙවියන්ගේ පානය ලෙසින් ඔවුන්ගේ නම අරුත් ගැන්වුණත් මේ සංගීත කණ්ඩා 23 April 2016
මුතු තරංගාගෙන් ළඟදීම ගීතයක් ජනප්‍රිය රංගන ශිල්පිනී මුතු තරංගාගේ නවතම ගීතය ඉතා ඉක්මණින් නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. "ළංවුණා ළංවුණා ස 23 April 2016
හිටපු පොලිස් ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙක් සාක්කි වසන් කිරීමට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් 23 April 2016
අමුඩ සම්මාන ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙක් එක්තරා සම්මාන උළෙලකදී හමුවුණේ සෑහෙන කාලෙකට පස්සෙ. ඒ කාලෙ වගේ නෙවෙයි, දැන් එකට රඟපාන අයට වුණත් නිදහසේ ක 23 April 2016
ගප්පියාගෙන් වෙනස් වෙලා නැ (Change) ගප්පියාගේ මේ වීඩියෝවෙ නම වෙනස් වෙලා නෑ. ඒ කතාව ලංකාවට අනුව නම් සහතික ඇත්ත. අපි වෙනස් වෙලාද? තමුන්ව පුරුදු කරවපු පක්ෂයක් වෙනුවෙන් ඔහේ 23 April 2016
මහින්ද/ ජී ඇල් බැංකොක් යති හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් මහත්වරු අද උද 23 April 2016
කුෂානිගෙන් නවතම ගීත දෙකක් ළඟදීම කුෂානි සඳරේඛා යනු චිත්‍රපට ගීත ඔස්සේ බොහෝ ජනාදරයට පත් ගායිකාවකි. නවක පරපුරේ ගායිකාවක වන ඇය, ඇයටම ආවේණික වූ ගීත ශෛල්‍යයක් 23 April 2016
හෙරොයින් කිලෝවක් සමග මාලදිවයින් දෙදෙනෙක් සැකපිට ශ්‍රී ලංකාව, මාලදිවයින හා පාකිස්තානය අතර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද තොරතුරකට අනුව බම්බල 23 April 2016
'බෙවිස් බාවා' ගේ 'බ්‍රීෆ් උයන' කාර්ය බහුල ජීවිතයෙන් තරමක් හෝ මිදී යම්තාක් දුරට අස්වැසිල්ලක් ලබාගැනීමේ අරමුණින් සුන්දර පරිසරයක නිදහසේ ගතකරන්නට බලාපොරොත්ත 23 April 2016
කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කතාවට කියන්නෙ නං ගහෙන් ගහට කොට කොට ගියත් කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනව කියලයි. මේ එහෙම වෙච්ච කොට්ටෝරුවෙක්. මේ වීඩියෝව බලලම ඉන්න. එ 23 April 2016
දිමන්කගේ 'වරදක් කියන්නේ නැහැ' දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් ගායකයෙකි. නිදුකින් ඉනුමැන ගීතය ඔස්සේ සිය රසි 23 April 2016
උඩ යන නිළි කෑලි අලුතින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයට ප්රවිශ්ට වන බොහෝ නවක නළු නිළියන්ගේ එකම අභිප්‍රාය ජනප්‍රිය වීමය. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක 23 April 2016
යටඇඳුම් සොරු බන්ධනාගාරයේත් රහසිගත සැලසුමක ඇමරිකාව හා එංගලන්තයේ ඇනවුම් වලට යැවීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි 14 කට ආසන්න කාන්තා යට ඇඳුම් තොගයක් සොරකම් කළැයි කියන දෙදෙනෙකු 22 April 2016
අර්ජිත් සිං ලංකාවට බොලිවුඩ් සිනමාවෙ පසුබිම් ගායකයෙකු වන අර්ජීත් සිං මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ එළැඹෙන මැයි 8 වැනිදා කොළඹ හැව්ලොක් කී‍්‍රඩාං 22 April 2016
"පොලිස් ලොක්කන් තාජුඩීන් ඝාතනය ගැන උසාවියට බොරු කිව්වා" උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස විමර්ශණය කළ බවත්, උසස් පොලිස් නිලධ 22 April 2016
උතුරු නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍ය යෝජනාව ඒකමතිකව සම්මතයි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයකින් යුතු ප්‍රාන්ත පාර්ලිමේන්තුවක් සහිත බලය බෙදා හැරීම 22 April 2016
බුරුත කඳන් සමඟ දෙදෙනෙක් සැකපිට මඩු රක්ෂිතයේ දැව ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා බුරුත දැව කදන් 40 ක් සමග මඩු පාර රක්ෂිතයේ සිට වවුනියාවට 22 April 2016
පොලිස් අධිකාරීවරු 16 කට උසස්වීම් පොලිස් අධීකාරීවර්න් 16 දෙනෙකු පෙබරවාරී 01 දින සිට ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් කොමිසම කියයි. 22 April 2016
"යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ" මෙවර ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය වැඩ කරන පංතිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් අරඹා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් එම කාර්ය 22 April 2016
උතුරේ රට බෙදන කතා ගැන පොලිස්පතිට පැමිණිලි විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා උතුරු මහ ඇමති සී.වී. විග්නේෂවරන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර වෙනම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවට කළැයි 22 April 2016
මේජර්ටත් ඇප සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකුට පහර දුන්නැයි සිවිල් ආරක්ෂක බළකායේ කැබිතිගොල්ලෑව කලාපය බාර අණ දෙන නිළධාරි මේජර් ඒ.ඒ.ප්‍රදීප් රොෂාන 22 April 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026