IMG-LOGO

ඇත්තක්ද? බොරුවක්ද?

මේ සේයාරූ දකින බොහෝ දෙනෙකු විමසන්නේ මෙම සේයාරූ ඇත්තක්ද? නැතිනම් බොරුවක්ද කියායි. මෙම ඡායාරූප ශිල්පී වොං වොං සිය කැමරා සහායකවරුන් සහ කලා අධ්‍යක්ෂකවරුන් කැටුව සුළි කුණාටු හඹා ගොස් ඒ අසල තබා සිදු කරන මෙම ඡායාරූප කියන්නේ එක දෙයයි. ඒ කාලගුණික විපර්යාසවලට ඔබේ තත්ත්වය පිළිබඳ වැඩක් නැති බවයි. එය වෙනස් සේම අර්ථවත් තේමාවක් බව මෙම වීඩියෝව නරඹන ඔබටත් වැටහේවි. ‍

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ඇත්තක්ද? බොරුවක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site