කොළඹ කොම්පඥ්ඤවීදීය මැලේවීදීයේ ආරක්ෂක විද්‍යාලයයේ ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරිම් කටයුතු නිරික්ෂණය කිරිමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (18) එහි ගියේය.
සිවු මහල් ගොඩනැගිල්ල රුපියල් මිලියන 450 ක වියදමින් ඉදිකැරිණි.
සිසුන් 550 කට පමණ පිරිසකට අංග සම්පුර්ණ පහසුකම් මේ නේවාසිකාගාරයේ ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදිද අවුරුදු 1,1/2 ට කරලා තියන වැඩ. හැමෝම කියනවා කරපු දෙයක් නැහැලු. (ර)
ඒකාබද්ධ විපක්ෂය කියනවනේ රණවිරුවන්ට සලකන්නේ කියල. කෝ දැන්? පහුගිය රජය කාලේ රණවුරුවරුන් හරහා තමන්ගේ පුද්ගලික පලිගෙනීම් රාශියක් කළා. (අ)