කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහර අවසන්ව දිය කැපීමේ මංගල්‍යය අද(18) අලුයම ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරය අසල මහවැලි ගංතොටේදී චිරාගත සම්ප්‍රදායනුකූලව සිදුකැරිණි.
පෙරහැර මංගල්‍යය ආරම්භයේ දී සිටවූ කප මහවැලි නදියේ පා කර යවා රටටත් ජනතාවටත් සෞභාග්‍ය සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කැරිණි.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd