රුපියල් ලක්ෂ 70 ක් වටිනා හෙරෝයින් ග්‍රෑම් 700 ක් සමඟ පකිස්තාන ජාතිකයෙක් (44) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
සැකකරු මෙම මත් කුඩු බෑග් හඬලයේ සඟවාගෙන පැමිණ ඇත.
රුපියල් ලක්ෂ 70 ක් වටිනා හෙරෝයින් ග්‍රෑම් 700 ක් සමඟ පකිස්තාන ජාතිකයෙක් (44) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
සැකකරු මෙම මත් කුඩු බෑග් හඬලයේ සඟවාගෙන පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ ඩුබායිවල, මෙහෙ ටැක්සිවල ගොඩාක් ඉන්නේ පකිස්තාන් අය නැග්ගොත් ලංකාවේ කියල දැන ගත්තු ගමන් අහන්නේ යුද්දෙ ගැන.. ඊට පස්සේ උන් කියනවා ලංකාවේ යුද්දේ ඉවර කළේ උන්ලු.. ඊට පස්සේ කියනවා ලංකවේ ගැහැනු මාරළු (බොහොත් අච්චාහෙලු) මාරය නගිනවා ඉතින්.. ලංකාවේ නම රැක ගෙන ඉන්න ඕනේ නිසා ඔලුව වනාගෙන ඉන්නවා..(බ)
පකිස්තාන් කාරයන්ගෙන් ලංකාවට තියෙන තර්ජනය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔවුන් මෙහෙ එන්න කුඩු බිස්නස් වලටයි අපේ මුස්ලිම් අයගේ ඔලුවට අන්තවාදය දාන්නයි. (ම)
බෑග් හැඬලයේ? මේ මොළ වලින් ඇයි යහපත් දෙයක් කරන්න බැරි? (නි)
අපිට කුඩු පුරුදු කරලා බෙලහීන ජාතියක් බවට පත්කරන්නද මේ හදන්නේ? (නි)