මේ මිනිසුන් විනෝදයට සිදු කරන ක්‍රීඩාවක්. නමුත් මෙවැන්නක් විනෝදයට නොකරන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ජීවිත අපට වටිනා නිසායි. මොවුන් මෙම පාලමේ ගැටිති අල්ලා හැකි තරම් ඉහළට නැග එය අල්ලා ගැනීමට නොහැකි වන තැන ජලයට පනින අයුරු බලා සිටින්නට තරම් ආකර්ෂණීයයි. එය මුලින් මුලින් හිතට බියක් ගෙන දුන්නද අවසානය වනවිට එය මවන සතුට විසින් බිය ඬැහැගනු ලබනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd