වත්මන් ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) නිර්දේශ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අද (18) පැලවත්තේ දී කීවේය.
එයාර් ලංකා හා රක්නා ලංකා වැනි ආයතන රැසක අක්‍රමිකතා සිදු වී ඇති බව කෝප් කමිටුව සොයාගෙන ඇති බවත් මෙවැනි සමහර ක්‍රියා වලින් ඇති වී ඇති පාඩුව අධිවේගී මාර්ග හා වරාය හදන්න ගිය වියදමටත් වඩා වැඩි බවත් ඔහු කීවේය.
“හොරාගත් බඩු ආපසු දුන්නාම හොරා නිදහස් වෙලා යන්න පුලුවන් කියන අදහස අපි පිළිගන්නේ නෑ“ යැයි ද අනුරකුමාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සු බුද්ධිමත් විදියට හිතනවා මහත්තයෝ. (ර)
88, 89 කතා කරනවා. දශක 7 පුරා මුළු ලංකාවම ණයකාරයන් කරලා, මුළු ජනගහනයම අදටත් නොමරා මරණ මේ පක්ෂ දෙක නොපෙනෙනෙන මේ මිනිස්සු පුදුම අවාසනාවන්තයි.. (ම)
මෙතැනදී බෙරිහන්දෙනවා එත්.... අදාළ තැනදී ඇහුනේ නැහැ වගේ ඉන්නවා. දැන් ලංකාවම ඔයාල ගැනත් දන්නවා මහත්තයෝ? (ර)
මහත්තයෝ දැන් වරයා නගරයේ නම වෙනස් උන නිසාද. එකට යන කළුගල් ප්‍රමාණය ගැන කත කරන්නේ නැත්තේ.? (ර)
මෙහේ ඉන්න හොරු කනෙන් රිංගලා යනවනේ.(හේ)
හොරකම් කරපු බඩු දෙන්නම ඕනත් නැහැ. (හේ)
හොරකම් කලත් එකයි හොර බඩු ළග තියාගත්තත් එකයි සහෝදරයා.(හේ)
මෙයාගේ ගණන් ගැන මොන කතාද? කට උල් කරලා කියන්නෙම බොරු ගණන්. ජනාධිපතිවරණෙට පෙර කියපු දවසක වියදම් දැන් නැතිනම් ලංකාවේ ණය සේරම ගෙවල. ඔක්කොටම කියන්නේ මත්තල ගුවන් තොටුපොලයි හම්බන්තොට වරායයි හදන්න ගිය වියදම කියල. බැදුම්කර ගැන එහෙම කියනවද? (බ)
අමාලි .. 88/89 මරුම් කෑවේ අනුර කුමාරලගේ මිනිස්සු. මැරුවේ ඔයාලගේ මිනිස්සු. ඔයාට දෙපැත්ත මාරුවෙන ලෙඩක් එහෙම තියෙනවද? (බ)
ඔව් ඒක හරි.(හේ)
88/89/ කාලේ මැරුණ පාක්ෂිකයන් අමතක කරලා, ඒ අසරණයන්ගේ මිනීමරුවෝ දිනවලා තවත් කතා කරනවද? දෙපත් නයෙක්ද ඔබ?(අ)
සුනිල් පෙරේරා ගායන ශිල්පියා ගයන පහසුවටත් වාසියටත් ගීතය සිහියට නැගෙනවා. ඔබත් ගීය යූ ටියුබ් හී වාදනය කර බලන්න (බ)
සමහරුන්ට 88-89 මතකයි.. 2005-2015 මතක නෑ? (බ)
ඔව් ඒක හරි.(හේ)
ජයන්ත 88-89 දෙපැත්තේ අයම මැරුම් කැවා. මෙයාල කරපු දේවල් ඕනෑතරම් කියන්න පුළුවන්. මේ ගොල්ලෝ මගේ යාලුවෙකුගේ අයියගේ (එය යුද්ද හමුදාවේ) බිරිඳව මරල පිච්චුව ඒ වෙලාවේ ඒ ගැණු කෙනා ළමයෙක් හම්බු වෙන්නත් හිටියේ. අන්න ඒ වගේ සක්කිලි වැඩ කරපු කට්ටිය තමයි ජේ.වී.පි. කියන්නේ දැන් බයිලා කිව්වට.අපිට ඒවා අමතක වෙන්න අපි මැරිලා ඉප දුනේ නැහැ සහෝදරයා. (අ)
වැරදි කරලා නිදහසේ ඉන්න දෙන එකත් වැරදියි. 88, 89 කාල වලදී අපේ මියගිය අයටත් සාධාරණයක් වෙන්න ඕනෑ. (නි)
අපිට මේවා අහලා ඇතිවෙලා (නි)
අනේ තවත් මොකටද ඔයාලගේ කතා? (නි)
අනේ අපි මොකටද මේවට උත්තර දීලා ලේ පුච්චා ගන්නේ? (නි)
වැඩක් නැහැ සහෝදරයා. දැන් ගේම් එක යන්නේ ඒ පාරේ තමයි. අපි ඔහෙලගෙ උත්සාහය යම් තරමකට පළදැරුවා කියලා සතුටු වෙමු. මොකද හොරාකාපු සල්ලි ටික හරි ලැබෙනවනේ හොරු නැතත් (නි)
දැන් හොරකම් කරපු ඔක්කොම අය හොර බඩු වලින් ටික ටික ගෙනල්ලා පොලීසියට දීලා නිදහස් වෙලා යන්න. එතකොට හිතේ නිදහසේ තව හොරකමක් කරන්නත් පුලුවන්නේ (නි)
ඔව් කුමාර, අපිට 80-89 ත් 2000-2015 ත් මතකයි. 80-89 මිනී කඳු උතුරේ. දකුණේ දෙකේම ගොඩගැහුනා. 2000-2015 ඒ සියල්ල නතරවුණා. තමුන්ලා වගේ අයට, ඒක වුණේ කොහොමද කියලා අමතක එකයි ප්‍රශ්නය (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කතාව ඇත්ත. කොහොමහරි හොරකාපු සල්ලිටික හොයාගත්තොත් ණය උගුලෙන් ගැළවෙන්න පුළුවන් වෙයි (නි)
කොහොමද ඒ කාලේ රට දුන්නා නම් ආපසු ගන්න බැහැ නේද? එ්කට නේද පිටපට ගහලා ලැහැස්ති වුණේ? (නි)
අධෙර්යයමත් වෙන්න එපා සහෝදරයා ඔයාලගේ සේවය රටට වටිනවා (හේ)
සහෝදරයා නරකද පලක් ඇති දෙයක් ගැන කතා කලොත්.? (ර)
ඒ වුනාට 88/89 මැරුණ මිනිස්සු ආපහු නැගිටින්නේ නැනේ. (ර)
හැමෝගෙම කතාවනම් පංකාදුයි. (ර)
කතාව හරි. (ර)
71 කැරැල්ලේදී සිද්ධවුණ ඒවත් මතක තියෙන්න ඕනෑ. (නි)