මේ වීඩියෝව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් නිකුත් කළ එකක්. ඒ විශිෂ්ට වේගපන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ගේ උපන් දිනය මෑතකදී යෙදී තිබුණු නිසායි. මේ ෂොයිබ් අක්තාර් අතිවිශිෂ්ටම ඔස්ට්‍රේලියානු කණ්ඩායම යැයි සැලකෙන පොන්ටින්ගේ කණ්ඩායම මුලිනුපුටා දමන අවස්ථාවක්. ඒ අතරේම පාකිස්තාන කණ්ඩායම දෙසත් අවධානය යොමු කරන්න. සයීඩ් අන්වර්, යොහානා, ෂොයිබ් මලික්, යූනිස් ඛාන්, වකාර්, අක්තාර්, වසීම්, මහමූද් වැන්නන්ගෙන් පිරී පාකිස්තාන කණ්ඩායම එවකට සුපිරි තත්ත්වයක පසුවුණා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd