ලොව ප්‍රථම කොන්ටම් සන්නිවේදන චන්ද්‍රිකාව අඟහරුවාදා ගුවන්ගත කළේය. වඩාත් ආරක්ෂාකාරී සන්නිවේදන ක්‍රමයක් සඳහා මෙම චන්ද්‍රිකාව යොදා ගැනීමට චීනය අදහසයි. සන්නිවේදනය කිසි ලෙසකින් හැකර්වරුන්ට හෝ තුන් වැනි පාර්ශවයකට පත්වීම වැළැක්වීම මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමේ අරමුණ බව චීනය කියයි.
භෞතික විද්‍යාෙව් කොන්ටම් යනුවෙන් හැඳන්වෙනුයේ කුඩාම බල ශක්ති ඒකකයක් විද්‍යුත් චුම්භක කිරණ නිකුත් කිරීම සඳහා යොදා ගැනීමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ටම් බෞතිකයෙනුත් ඔබ්බට ගිය සන්නිවේදන ක්‍රමයක් බුදු දහම ලෝකයට උගන්වනවා ,ඉන් පල ප්‍රයෝජන ගන්න සිංහලයන් අදක්ෂ වුණාට . එකට කොන්ටම් සන්නිවේදන චන්ද්‍රිකා එකට අවශ්‍ය නැහැ .(අ)
ඔය වැඩ ඇමරිකාව නාසා ආයතනය කරන ගොඩාක් කල්. ඇමරිකාව නිහඩව වැඩ (අ)
ඇමරිකාව නිහඬව වැඩ. ඒ වුණාට චිනාට ණයයි. පෙනෙන විදියට චීනා නැත්නම් ඇමරිකාවත් වැඩ නැහැ. (නි)
අර කලකට පෙර අපේ කොඩියක් සමඟ යවපු චන්ද්‍රිකාව මොකක්ද? (නි)
කවුරු කළත් ඇගයිය යුතුයි. ඇමරිකාව නිහඬව වැඩ කරන්නේ චිනාගේ මොළගෙඩියේ තිබෙන දියුණුවට ඇති බය නිසයි කියලයි මගේ නම් හැඟීම. (නි)
මේ කරන්න යන දේ හොදයි.(හේ)
සමහරු දන්නා තරම අදහස් වලින් පෙනෙනවා (නි)
මාකොළ හාමුදුරුවෝ හරියටම කිව්වා
වැඩිපුරම හොරෙන් අහන්නේත් චීනය නේද? (නි)
ගුණසිරි, ඔයා ඔය දේවල් දැන්වත් කියපු එක හොඳයි. ඔබතුමා වගේ අය තමයි ලෝකෙට අවශ්‍ය. ජයවේවා! ඔහොම යමු. (නි)
වෙන රටවල් දියුණු වෙද්දී අපි?? (නි)
වෙන රටවල් මොනදේ හොයාගෙන දියුණු වුණත් අපේ රටේ අය නම්, ඔය දේ මීට අවුරුදු ගණනකට කලින් ඉඳලා අපි දන්නවා කියලා හිත හදාගන්න දක්ෂයි (නි)
ජය වේවා. (අ)