කාත්තන්කුඩියෙන් ජූලි 21 වැනි දා හොරෙන් ඕස්‍ට්ලියාවයට යන්නට ගිය ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු රැගත් යාත්‍රාව කාර්මික දෝෂයකට ලක් වී දින ගණනක් මුහුදේ පාවෙමින් සිටිය දී ඕස්ට්‍රේලයා මුර යාත්‍රාවක් ඔවුන්ව බේරා ගත් බවත් එම පිරිස යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බවත් ඕස්ට්‍රේලියාව කියයි.
කටුනායක දී රහස් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd