කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක අංගම්පිටියේ දී අද අලුයම වෑන් රියක් දුම්රිය ගැටීමෙන් එහි ගමන් ගත් මව සහ දරුවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මවගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd