මේ ලොව වටා නොමිලයේ බෙදිය යුතු උපාංගයක්. මෙම බටය ලොව වටා නොමිලයේ බෙදුවහොත් ලොව මිනිසුන්ගේන් බොහෝ පිරිසක් දැනටත් මුහුණ දෙන, ඉතිරි පිරිස ඉදිරියේදී මුහුණු දීමට නියමිත ජල අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙස මෙය නම් වනු ඇති. එහි විශේෂත්වය එයයි. කොහේවත් ගබඩා කර තැබීමකින් තොරව මේ හරහා ජලය එවෙලෙහිම පිරිසුදු කර පානය කිරීමේ හැකියාවයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd