අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (අපිකා) පනතේ සඳහන් රටට අහිතකර කරුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (15) බත්තරමුල්ලේ දී පැවසීය.
රටේ අභියාචනාධිකරණයට පවා යටත් නොමැති අතුරුදන් වූවන්ගේ කාර්යාලය සර්ව බලධාරී ආයතනයක් බවද ඔහු කීය.

COMMENTS
මේ අයට 2009 ට පෙර කතාකරන්න දේවල් තිබුනෙත් නැහැනේ. එළියට බහින්නේ ඒ කාලේ තුණුරුවන් සිහිකරගෙන. එහෙව් කාලෙක අපි වෙනුවෙන් සටන් කරපු අය පාවාදෙන්නද යන්නේ? (නි)
මොකක්ද මේ එකපාරටම ඇතිවෙච්ච උවමනාව?
මේකට එක අතකට විරුද්ධ වෙන්නේ එක්කෝ මේ කට්ටිය අතුරුදහන් කරලා ඇති, නැත්නම් ඉදිරියේදී එහෙම කරන්න බලපොරොත්තුවෙන කට්ටිය වෙන්න ඇති. (නි)
ඇත්ත. ඇමරිකාවේ යුරෝපයේ වගේ රටවල් වලවත් නැති අපිට විතරක් හදාපු නීති මේවා. නැතුව ඒ අයට ඕනෑ විදියට අපිව පාලනය කරගන්න බැහැ. (නි)
කුමක්ද සිදු වන්නේ කියා බලන් ඉමු.(හේ)
බලමුකෝ.(හේ)
අන්න හරි මහත්තයෝ කතා බහ කරල විසඳගමු (බ)
අපි කා රටත් කමු. (බ)
මේ පනතේ තිබෙන රටට අහිත කරන දේවල් ඉවත් කිරීමේ ඉතා හොඳයි. මේකට ජනාධිපතිතුමා අවස්ථා දීපු ගැන සතුටුයි. (ර)
දැන් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා.(හේ)
කරුණාකර මේකේ බයානක කම ගැන අදාල පාර්ශවයන්ට කියන්න. (ර)