වව්නියාව සෙට්ටිකුලම ක්‍රිස්ටවකුලම් ගම්මානයේ වගා ලිඳකට වැටී සිටි ඇතින්නක් සමග පැටව් තිදෙනොගෙන් එක් පැටවෙකු මිය ගිය බවට වව්නයාව වනජීවි නිලධාරීහු කියති.
ඇතින්න සමග පැටව් තිදෙනො ගොඩට ගන්නා අවස්ථාවේදී එක් පැටවෙකු මිය ගොස් සිටි අතර ඇතින්න සමග අනෙක් පැටව් දෙදෙනා ක්‍රිස්ටව කුලම් රක්ෂිතයට පලවා හැරි බවටද වව්නියාව වනජීවි නිලධාරීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ජාතික සම්පතක වන මොවුන් ආරක්ෂා කර ගැනීමට නොහැකි දේශපලක්යෝන්ගේ ඇස් ඇරෙන්නේ කවදද .. (හේ)