පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද(15) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
හෙලෝකෝප් සමාගමේ රුපියල් කෝටි දොළහ හමාරක කොටස් නීති විරෝධීව මිලදී ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකැරෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු එහි පැමිණි බව පොලිස් ආරංචි පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට අැවිද්දවන්නේ නැතුව ඔප්පුවෙලා තියෙන ඒවාට නීතිය ක්‍රියාත්මක කළා නම් ඉවරනේ. (නි)
නිතිය ක්‍රියාත්මක වීමේ පමාවට කඩිනම් පිළියම් අවැසියි. (බ)