කුවේට් හි නීති විරෝධී ලෙස රැඳී සිටි ලාංකික ශ්‍රමිකයන් 71 දෙනෙක් තලතා අතුකෝරළ විදේශ රැකියා ඇමැතිනීගේ උපදෙස් මත අද (14) මෙරටට ගෙන්වනු ලැබූහ.
කුවේට් හි වසර 4කට වැඩි කලක් රැඳී සිටි එම පිරිසට පිරිමි 9ක් හා කාන්තාවන් 62ක් අයත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආපු අයට කරදරයක් නැතුව එන්න ලැබීම ලොකු දෙයක්. එ්කට අපේ ඇමතිතුමියට ප්‍රණාමය! (නි)