මේ තියෙන්නෙ කොරියාවෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඒ තමයි ත්‍රිමාන මතකය. කොරියාවට ගියොත් ඔබටත් ඔබේ ත්‍රිමාන රූපයක් දින දෙකක් ඇතුළත සකසා ගත හැකියි. මේක සිද්ධ වෙන්නෙ වටේටම තියපු කැමරා සියයක් මැද්දෙ සිද්ධ වෙන ඡායාරූප වැඩසටහනක් හරහායි. මෙයට බොහෝවිට කුඩා දරුවන් රැගෙන දෙමවුපියන් පැමිණෙන්නේ අනාගතයේ දිනයක තමුන්ගේ දරුවාට කුඩා කාලය ත්‍රිමාන මතකයක් ලෙස පෙන්වීමට හැකියාව ඇති නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd