මේකෙ තියෙන්නෙ ලෝකෙ හොඳම බිරින්දෑ ගැන. මේ වීඩියෝව ප්‍රචාරක පටයක් විදියට දකින්න පුළුවන් වුණත් ඒක ප්‍රචාරක පටයක් විදියට වගේම සිනමා නිර්මාණයක් විදියටත් සාර්ථක බව අවසන් වනතුරු නරඹන ඔබට මට හැඟේවි. මේ කතාව කියන්නෙ තමන්ගේ ජීවන සහකාරයා ඉන්න තත්ත්වය නොසලකා ඔහුව සතුටින් තියන්න කියලයි. මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd