කලා ක්ෂේත‍්‍රයේ දශක තුනක කාලයක් නියැලි සිටින ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ හා සහය අධ්‍යක්ෂවරයෙකු වන ඩොනල්ඩ් ජයන්ත පසුගිය දිනයක සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් දේශමාන්‍ය සුදර්ශන ගමගේ අතින් කලාශූරී දේශමාමක ලංකාපුත‍්‍ර ජාතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඩොනල්ඩ් ජයන්ත මාතර කොටපොල ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd