කේ.ඒ.ඩබ්. පෙරේරා 1976 වසරේ අධ්‍යක්ෂණය කළ නෑදෑයෝ චිත්‍රපටයේ ප්‍රකට ගීයකි. ඒ ප්‍රේමසිරි කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ ටී.එම්. ජයරත්නයන් ගායනා කරන "ජීවිතේ අම ධාරා" ගීතයයි. එහි රඟන්නේ පසුගියදා අප අතරින් වියෝවූ දැඩි කතා බහකට ලක්වූ විජය නන්දසිරි මහතාත්, සෝනියා දිසා සහ උපාලි අත්තනායකයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd