ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා ඇතුළු 6 දෙනකුගෙන් යුත් දූත පිරිසක් අද (14) ලංකාවට පැමිණියහ.
පස්වරු 4.45ට ජපානයේ සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි එම පිරිස ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නායකයන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලත් වැඩ පටන්ගන්න වගෙයි හදන්නේ (නි)