නිරිත දිග චීනයේ පස් දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දූත පිරිස අද (13) චොංජිං නුවර පෝර්ට් ග්ලෝබල් සාප්පු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. එහි ව්‍යාපාර කටයුතු සිදු වන ආකාරය ද ගැනද එහිදී දූත පිරිසේ අවධානය යොමු වූහ.
පසුව දූත පිරිස ස්ටිල්වෙල් කෞතුකාගාරය, චීනයේ පළමු අග්‍රාමාත්‍ය චූ එන්ලායි ගේ නිල නිවස හා කාර්යාලය ආදී ස්ථාන නැරඹීමට ද ගියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟට ඉන්දියාවත් එක්ක එට්කා අත්සන් කරාවි. ඒකත් පාර්ලිමේන්තුවේ පස්සා දොරින් ගෙනල්ලා සම්මත කරගනීවි. (නි)
සමහරුන්ට කන්න හිතුනාම කබරගොයාත් තලගොයා වගේ පේනවලුනේ. (නි)
ඔය විදිහට ගිහින් මෙච්චරකල් ලංකාවට ගෙනා එක කොම්පැනියක් නම් කරන්න, පුලුවන්නම් (නි)
මේ චාරිකා වලින් රටට වැඩක් වෙනවා නම් හොඳයි. ඒ වුණාට තවම නම් කිසිදෙයක් ප්‍රායෝගිකව පෙනෙන්න නැහැ (නි)
පහුගිය අවුරුද්දකට චීනෙනුයි ජපානෙනුයි කර්මාන්තශාලා එක බැගින් ඇති කළා නම් දහස් ගානකට රැකියා ලැබිලා මෙලහට. ලංකාවේ දුප්පතාට එදාවේල හොයාගෙන කන්න තියෙන කුලී වැඩෙත් ඉන්දියාවට ලියාදෙන්න තරමට අපි නිවට වෙලා. (නි)