සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කත්‍රිනා කයිෆ් විසින් රංගනයෙන් දායක වන baar baar dekho චිත්‍රපටය එළිඹෙන මස 09 වැනිදා එළිදැක්වීමට නියමිතය. වෙනස්ම වූ කතා තේමාවයක් යටතේ නිෂ්පාදනය වන බව සඳහන් වෙයි.
නවක අධ්‍යක්ෂකවරයෙකු වන නිත්‍යා මෙහෙරා විසින් මෙහි අධ්‍යක්ෂණය සිදුකර තිබේ. මෙම චිත්‍රපට හින්දි සිනමා වල ආදර කතා මාලාවන් හට අභියෝගයක් වන බව බොහෝ දෙනා සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd