ආදිවාසී ජනතාවගේ ජීවනෝපාය මෙන්ම ඔවුන්ගේ පිළිවෙත්, සම්ප‍්‍රදායික ආහාර පාන වර්ග පිළිබඳ මෙරට ජනතාවගේ රසෝද්පාදනය උදෙසා 2016 අගෝස්තු මස 9 වෙනි දිනට යෙදී තිබුනු ලෝක ආදිවාසී දිනය සැමරීම නිමිත්තෙන් ඔවුන්ගේ වත් පිළිවෙත් ආහාර පාන රැසක් "මවුන්ට් ලැවේනියා" හෝටලයේ ප‍්‍රධාන සූපවේදී පබිලිස් සිල්වා ප‍්‍රමුඛ සූපවේදී මඩුල්ල විසින් මෙරට ජනතාව උදෙසා එදින සවස් යාමයේ පිළියෙල කොට ඉදිරිපත් කරන ලදී.
සටහන සහ ඡායාරූප - රසික රංගන




































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd