කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියකට අද (14) උදේ කොල්ලුපිටියේ දී ගල් ගැසූ බව කියන හතර දෙනෙක් කොටුව දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාළු අල්ලමින් සිටි මොවුහු කොල්ලුපිටිය පොලිසියට බාර දෙනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් මානසික ලෙඩ්ඩුද කොහෙද. ඉක්මනට ප්‍රතිකාර කළොත් හරියාවි. විශේෂයෙන් දුම්රියෙන් ගමන් කරන මගීන් පවා මාර්ගයේ දෙපස සිටින පුද්ගලයන්ට උසුළු විසුළු කිරීමෙන් වැළකි සිටිය යුතුය. (බ)
අඬු කඩන්න ඕන. දැන් කෝච්චිවලට ගල් ගහන එක රැල්ලකට ගිහින්. කෝච්චියේ පා පුවරුවේ අමාරුවෙන් එල්ලීගෙන යන මනුස්සයෙක්ට ගලක් වැදුනොත් කාට කියන්නද. අහිංසක මිනිස්සු, දවසම වැඩ කරලා මහන්සිවෙලා ගෙදර යන්නේ කොයිතරම් දුකක් විඳගෙනද දන්නේ ඒ මිනිස්සු විතරයි. මේ මානසික ලෙඩ්ඩු සෙල්ලමකට අරන් තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත. (බ)
ගල් ගැසූ අයට විරුද්ධව අපි පොල් ගසමු. (බ)
ගෝත්‍රික සමාජයක ගති ලක්ෂන තමයි මේ පෙන්නුම් කරන්නේ (බ)
දිය හැකි උපරිම දඬුවම් දෙන්න තියෙන්නේ, ගහන්න බලන් ඉන්න එවුන්ටත් උණ ගැනෙන්න (බ)
අරාබි දේශයේ නම් ගල් ගසාම දඬුවම් කරයි. (බ)