ඉන්දියානු නිළි නයන්තාරා චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වන්නේ ඉතාමත් සීමත ලෙස බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඇය රංගනයෙන් දායක වූ "Thirunaal" පසුගියදා එළිදක්වනු ලැබුවා. මෙම චිත්‍රපටය තුළ ඇති එක් දර්ශනයක් හේතුවෙන් ඉන්දියාවේ ඇතැම් සංවිධානය මේ වෙනුවෙන් විරුධත්වය පළ කර තිබෙනවා. මෙයට හේතු වී ඇත්තේ එහි දර්ශනයක් තුළ දරුවෙක් නයනතාරාගේ තොලට හාදුවක් දීමේ සිද්ධියයි. මෙම සිදුවීම ළමා අපයෝජනයක් ලෙස එම සංවිධාන තරයේ කියා සිටිනවා. කෙසේ නමුත් මේ වනවිට මෙම සිදුවීම තමිල්නාඩුව පුරා ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස හඳුන්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd