ටොන් තුනක මාළු තොගයක් වසර අටක් තිස්සේ ධීවර සංස්ථා ශීතාගාරයේ තිබී අද (12) සොයාගත් බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
මේ ගැන පරීක්ෂණ අරඹන ලෙස ඇමැති එස්.බාලසුබ්‍රමනියම් ධීවර සංස්ථා වැඩ බලන සභාපතිට අද උපදෙස් දුන්නේය.
පාඩුවට පවත්වාගෙන යන එම සංස්ථාව වැටුප් හා ණය ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 6500ක් ද නිකුත් කර ඇතැයි කියති.
COMMENTS
අවුරුදු අටම මාළු ටික ශිතකරණයේද තිබ්බේ.(හේ)
මාළුන්ටත් අපමණ අගයක් (ම)
මෙයට වගකිවයුතු අයත් ශීත කරණයකට දන්නා ඕනේ (ම)
එවකට සිටි ධීවර ඇමති මොකද මේ ගැන කියන්නේ? දැන් මේවායේ අලාභය සහ විදුලි බිල අයකර ගන්නේ කාගෙන්ද? (නි)
මාළු පුරා වස්තු කරන්න හදනවද දන්නේ නැහැ (ම)
ඉස්සන් බලයන් , ලොකු අල ගොඩුවන් මේ දැන් සිතකරණයෙන් සොයාගත්තු මාළු . මාළු ,වසර අටක් පරණයි යාලු (අ)
මෙන්න ඉතින් යහපාලනය ඔප්පු කරන්න නියම අවස්ථාවක්. අල්ලලා රිමාන්ඩ් කරන්න . (හේ)
ඉතා අධික මිලකට විකුනන්න පුළුවන් නේ (හේ)
කොපමණ විදුලි බිලක් ගෙවන්න ඇද්ද! පාඩුව කොපමනද ? කෝ විගණන පනත? (බ)
මේකට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. (බ)
මාළු හිඟ කාලෙකදී මාකට් එකට දමලා මහජනයාට සෙතක් කරන්න වෙන්න ඇති මෙහෙම කරන්න ඇත්තේ. (ම)
එතකොට කවුද ඇමති (බ)
මෙපමණ කලක් මේවා නොදැක්ක එක පුදුමයි (බ)