පාගමනෙ අන්තිම රුස්වීමට පුංචි ළමයෙක් ගෙනල්ල එයා ලව්ව කරවපු ප්‍රකාශ ගැන ආණ්ඩුව තද පියවරක් ගත යුතුය කියල මැති ඇමැති කස්ටියක් කතා කළාලු...
ඒ අනුව මේ ක්‍රියාව කළැයි කියන දේසපාලුතුමන්ල කොටු කරන්න ළමයින්ගෙ ආරක්ෂාව භාර අධිකාරියට පවරන්න තීන්දු කළාලු.
ඒ අනුව ළමයින් මේ වගේ අකටයුතුකම්වලට යෙදවීම වළක්වන්න අලුත් කඩේ නඩුවක් පවරන්න තීන්දුවක් අරන් කියලත් ආරංචියි....
මේ නීති ප්‍රශ්නෙ මුවාවෙන් කේස් එකට සම්බන්ධ කවුන්සිල් මැති කෙනෙක් දෙන්නෙත් පොදු විපක්ෂයෙන් බාගන්නත් සැලැසුමක් ක්‍රියාත්මකයිලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd