IMG-LOGO

රිතික් රෝෂන් ප්‍රශ්නවලට මුහුණදෙන්නේ මෙහෙමයි

2016-08-11-ent-34

රිතික් රෝෂන් ප්‍රශ්නවලට මුහුණදෙන්නේ මෙහෙමයි පසුගිය වසරේදී ජනප්‍රිය බොලිවුඩ් නිළි කන්ගනා රනවුට් සමගින් විවිධාකාර පුවත් නිර්මාණය වූ ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් පසුගිය දිනෙක තමන් එවැනි ආන්දෝලනාත්මක පුවත්වලට මුහුණදෙන ආකාරය ගැන මාධ්‍යයට පැහැදිලි කළේය.තමන් එවැනි පුවත් නිර්මාණය වීම ගැන පුදුමයට පත්වන බව පවසන රිතික් රෝෂන්එවැනි පුවත් නිර්මාණය වීම ගැන හේතු සෙවීමට කැමැත්තක් දක්වන බවද මෙහිදී පැවසූ නමුත් තමන්ට එහිදී එල්ල වන චෝදනා ගැන තමන් සෘණාත්මකව නොබලන බව පැවසීය.එනම් විවිධාකාර ඇස්වලින් තමන් දෙස බලද්දී විවිධාකාර හේතූන් ඊට හේතුපාදක වීම ගැන තමන් ඉතා ඕනෑකමින් බලන බවද පවසයි.

 

අශාන් පෙරේරා

 

2016-08-11-ent-35



අදහස් (0)

රිතික් රෝෂන් ප්‍රශ්නවලට මුහුණදෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 298 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 475 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site