ඇඹීලිපිටිය ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකුට පහර දී ඝාතනය කළ බවට සැකපිට පියා,පුතා, නැන්දා සහ තවත් ඥාතියෙක් ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ගංජා ග්‍රෑම් 500ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd